නික්ම යාම

1329839920_leaving_by_3mmiවස්සානය ඇවිදින්
කතා කරනවා හෙමිහිට
ඇවිද යන්න ඇය සමඟ
මල් විසිරුණු මාවතේ
වස්සානය නුඹ නොදන්නා
බොහෝ දේ සිදු වූණා
ඇය ගියා මා දමා
ඉතිරි කර කදුල මට

  • මනීෂා රාජපක්ෂ

Leave a comment