ආදර මගේ පුතේ

උදේ සිට රෑ වෙන තුරා ම
වෙහෙසුණේ ඔබටයිdownload
කුසගින්නක් දැනුණ ද එය විඳිමින්
නුඹට කැවු හැටි මතකයි මට
නුඹ ලොකු මිනිහෙක් වුණු දා
දැනුණු සතුට මහ සයුරක් ය
නමුදු ඒ සතුට පැවතියේ කී දින ද
ඔබ වෙනස් වුවද මම ඔබේ
නොවෙනස් අම්මාය

  • මනීෂා රාජපක්ෂ

Leave a comment